More
    FoodSeeni Sambol සීනී සම්බෝල

    Seeni Sambol සීනී සම්බෝල

    -

    spot_img

    Seeni Sambol සීනී සම්බෝල

    මුලින්ම බී ළූණු හීනියට කපා ගන්න.

    තෙල් ටිකක් ලිපේ තියලා හොඳට රත් වුනාම ඒකට සිහින්ව කපා ගත් රම්පෙ, කරපින්චා, කරදමුංගු, කරාබුනැටි, කුරුඳු පොතු කෑල්ලක්, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු,උම්බලකඩ දමා බැදෙන්න හරින්න.

    seeni sambol

    ඊට පස්සෙ කපා ගත් ළූණු ටික අතින් පොඩ්ඩක් පොඩි කරලා එකතු කරන්න, රස අනුව ළූණු එක්කරන්න.

    බී ළූණු ටික හොඳින් මැල වුනාම දිය කර ගත් සියඹලා ටිකක් එකතු කරන්න.

    හොඳටම ළූණු ටික මැල වුනාට පස්සෙ රස අනුව සීනි එකතු කරගෙන හොදින් තෙම්පරාදු කරගන්න.

    පාන් එක්ක සීනී සම්බෝල බන් වලට නියමයි .

    seeni sambol bun

    Latest news

    ඉරාන යුද්ධය නිමාවන කාලය ගැන ට්‍රම්ප් කතා කරයි

    අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගල්ෆ් කලාපයේ ඇති වූ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා.එම ගැටුම්...

    ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව සෙනට් සභාවේදී පරදී

    ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව...

    ඉරානයේ මිය ගිය ගණන 780 ඉක්මවයි

    ඉරානය තුළ නව ප්‍රහාර රැල්ලක් ක්‍රියාත්මක කල බව ඊශ්‍රායලය පවසනවා. ටෙහෙරාන් අගනුවර යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර...

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 44

    රත් දෝතළු - 44 මේ හේතුව යැයි කියා ස්ථීරවම පැවසිය නොහැකි හැඟීම් ගොන්නකින් මසිත පිරී තිබිණි. විනීෆ්‍රීඩා මහත්මියගේ රාත්‍රී බෙහෙත්...

    ටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා

    ටෙහෙරානයේ කුඩා කම්මල්කරුවකුගේ ඉංජිනේරු පුතා - Ahmadinejad ඉරානයට එල්ල කෙරූ අමෙරිකානු - ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ හයවැනි ජනපතිවරයා වූ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page