NewsPolice බැලුම් පුම්බන්න බෑ කියා මොබයිල් එකෙන් සැරයන්ගේ ඔලුවට...

Police බැලුම් පුම්බන්න බෑ කියා මොබයිල් එකෙන් සැරයන්ගේ ඔලුවට ගහලා

-

spot_img

Police – ත්‍රී රෝද රථ රියදුරෙකු බීමතින් සිටි බවට අනාවරණය වීමෙන් පසු ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන මැදවච්චිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශය වෙත රැගෙන විත්, ශ්වසන පරීක්ෂාව සිදු කිරීමට යෑමේදී එයට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති සැකකරු, සිය ජංගම දුරකතනයෙන් පොලිස් සැරයන්වරයාගේ හිසට පහරදී ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි. සැකකාර රියදුරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය පොලිසියේ කණ්ඩායමක් ඊයේ [ජූනි 18] රාත්‍රියේ මැදවච්චිය රෝහල ඉදිරිපිට රථ වාහන රාජකාරියේ නිරත වෙමින් සිටියදී බවත්, පහර කෑමෙන් තුවාල ලැබූ සැරයන්වරයා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇතැයිද පැවසේ.

Latest news

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ

විදුලිය නැතිවුණු ප්‍රශ්නෙ කොත්මලේ නෙවෙයි නොරොච්චෝලෙ රටටම විදුලිය විසන්ධි වීමක් සිදුවුයේ ඉහල කොත්මලේ බලාගාරය තුළ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් බව විදුලිබල...

බදු වංචාවකට කෝටි 30 ක දඩයක්

බදු වංචාවකට කෝටි 30 ක දඩයක් 2026 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන...

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...
- Advertisement -spot_img

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ

බුදු දහමට මෙහෙම ගහන වෙන ආණ්ඩු තිබ්බෙ නෑ ශ්‍රී ලංකාව යනු ලෝකයේ එකම බෞද්ධ රාජ්‍යය බවත් එම බෞද්ධ රාජ්‍යයේ...

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී

මාස 9 ට රට සල්ලි ඩොලර් මිලියන 6,500 පනී  මෙම වසරේ (2026) ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ ගතවූ මාස...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you