NewsPasku Attack අතුරුදන් පිටු සහිත වාර්තාව කතෝලික සභාවට

Pasku Attack අතුරුදන් පිටු සහිත වාර්තාව කතෝලික සභාවට

-

spot_img

Pasku Attack – වෙළුම් 88කින් සමන්විත පාස්කු ප්‍රහාරය පිළිබඳව සම්පූර්ණ වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කතෝලික සභාවට ලබා දීමට පියවර ගෙන තිබූ නමුත් මෙම වාර්තාවේ පිටු 1,500ක් පමණ අතුරුදන් බවට අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියහ. මෙම පිටපතෙහි අතුරුදන් වූ බව කියන පිටු සහිත වාර්තාව නුදුරේදීම කතෝලික සභාව වෙත ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.

මෙම වාර්තාව සීඩී තැටි කිහිපයක් ලෙසින් කතෝලික සභාව වෙත ලබා දී ඇති අතර එම සීඩී පට තුළ අඩංගු ඇතැම් වෙළුම් තාක්ෂණික කරුණක් හේතුවෙන් හානි වී ඇති බව පෙනී යන බවත් එම අතුරුදන් පිටු සහිත සීඩී තැටි යළි ලබාදීමට අදාළ පියවර මේ වනවිට ගනිමින් පවතින බවත් සඳහන් කළ අමාත්‍යවරයා එහි පිටු 1,500ක් පමණ අතුරුදන් යැයි කීම විශ්වාස කිරීම අසීරු බැවින්, යළිත් එම වෙළුම් අඩංගු සම්පූර්ණ වාර්තාවක් සීඩී තැටි ලෙස ලබාදීමට නීති කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් පැවසීය.

Image Source: Lanka e News 

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you