NewsPakistan attacks ඉන්දීය වැසියන් 15ක් මරුට

Pakistan attacks ඉන්දීය වැසියන් 15ක් මරුට

-

spot_img

Pakistan attacks – ඉන්දීය ප්‍රහාරවලට පාකිස්ථානය විසින් ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාර හේතුවෙන් ඉන්දීය සිවිල් වැසියන් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පූන්ච් සහ තංඩාර් යන ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර එල්ල කර තිබෙනවා.  ඒ, ඉන්දියාව විසින් පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන නවයකට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්.

කෙසේවෙතත් අදාළ ප්‍රහාර හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් 550කට ආසන්න ප්‍රමාණයක්ද අවලංගු කර තිබෙනවා. ගුවන් ප්‍රහාරවලින් පසු පාකිස්ථානයේ සියලුම වාණිජ ගුවන් ගමන්වලින් සියයට 16ක් අවලංගු කර  ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you