NewsOn Olcott Avenue Accident ඕල්කට් මාවතේ බස් රථයක් මතට...

On Olcott Avenue Accident ඕල්කට් මාවතේ බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

-

spot_img

On Olcott Avenue Accident – කොළඹ, ඕල්කට් මාවත, ටෙක්නිකල් හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය භූමියේ තිබූ ගසක් එලෙස කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ. ගස කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් බස් රථ කිහිපයකටම හානි සිදුව ඇත. කෙසේවෙතත් අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි වාර්තා වන්නේ. කොළඹ ගිනි නිවන හමුදාවේ ජීවිත ආරක්ෂක කණ්ඩායම්  විසින් මේ වන විට කඩා වැටුණු ගස කපා ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලබනවා. අනතුර හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you