NewsNew Zealand Auckland වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

New Zealand Auckland වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

-

spot_img

New Zealand Auckland නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. FIFA කාන්තා ලෝක කුසලානය සඳහා නෝර්වේ ඇතුළු අනෙකුත් රටවල කණ්ඩායම් නවාතැන් ගෙන සිටින හෝටලයක් ආසන්නයේ මෙම වෙඩි තැබීම අද සිදුව ඇති අතර තුවක්කුකරුද මියගොස් තිබෙනවා. තුවාල ලැබූවන් ගණන හයක්. සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් පවතින අතර Wellington හි පැවති මාධ්‍ය හමුවකදී නවසීලන්ත අග්‍රාමාත්‍ය Chris Hipkins මෙම සිදුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව සහ FIFA කාන්තා ලෝක කුසලාන තරඟාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවත් පවසා සිටියා.

New Zealand

– CNN ඇසුරෙනි –

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you