More
    ArtMovie මුල්ලේරියා හටන සිනමාවට

    Movie මුල්ලේරියා හටන සිනමාවට

    -

    spot_img

    Movie – ප්‍රෞඪ ඉතිහාසයක් උරුම ශ්‍රී ලාංකිකයන්ගේ රණ ශූරයෙකු වූ ටිකිරි කුමරුගේ මුල්ලේරියාවේ සටන කේන්ද්‍ර කර ගනිමින්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සනත්අබේසේකර විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කරනු ලබන , මුල්ලේරියා හටන සිනමා පටයේ සමාරම්භක උළෙල පසුගියදා, කොටිකාවත්ත සණස උත්සවශාලාවේදී මහා සංඝරත්නය, විශේෂ ආරාධිතයින් හා කලාකරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

    Mulleriya Hatana MovieMulleriya Hatana MovieMulleriya Hatana MovieMulleriya Hatana Movie

    එහිදී, මෙම සිනමා සිත්තම ආලෝකමත් කරන රංගන ශිල්පීන්, ශිල්පිනියන් සඳහා තිර පිටපත් ප්‍රදානය සිදුවිය. සනත් ගුණතිලක, රන්ජන් රාමනායක, ලකීඩයස්, ශ්‍රීමාල් වෙඩිසිංහ, උද්දික ප්‍රේමරත්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, නදීෂා හේමමාලී, චූලක්ෂි රණතුංග, උදාරි වර්ණකුලසූරිය, පබෝධා සංදීපනී, දිනෙත් ද සිල්වා, නිරෝෂන්ඉලේපෙරුම, නිමල් පල්ලේවත්ත, රිතූ ආකර්ෂා, කැළුම් ශ්‍රී, විශ්ව ලංකා, දෙනෙත් ආකර්ෂ ඇතුළු ප්‍රවීණ සහ ජනප්‍රිය ශිල්පින් රැසකගේ රංගන දායකත්වයෙන් මෙය සිදු කෙරේ.

    Mulleriya Hatana MovieMulleriya Hatana MovieMulleriya Hatana MovieMulleriya Hatana Movie

    කැමරා අධ්‍යක්ෂණයෙන් සුජිත් නිශාන්ත, සංස්කරණයෙන් අජිත් රාමනායක, කලා අධ්‍යක්ෂණයෙන්, පසුතල නිර්මාණයෙන් හා නිෂ්පාදන සැලසුම්කරණයෙන් ධම්මික හෙවාදුවත්ත, අංග රචනයෙන් මනනුවන් රූපසිංහ, සහය අධ්‍යක්ෂණයෙන් චන්දන එදිරිසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් දීනේෂ් සුභසිංහද, සටන් අධ්‍යක්ෂණයෙන් සුමුදු අමල්ක සමඟින් සඳුන් පෙරේරාද, නර්තන වින්‍යාශයෙන් චන්න විජේවර්ධන, නිශ්චල ඡායාරූපකරණයෙන් අමාල් රෝශ් සමඟින් ශාන් වීන්රූ එක්වන ”මුල්ලේරියා හටන” නිෂ්පාදන සංකල්පය කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුර සිරිවර්ධනගෙනි.

    සටහන:
    ඇන්ටන් ජේ. ප්‍රනාන්දු 
    ජායාරූප:
    අමාල් රෝශ්

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    Mushroom Soup එකක් හදාගමු

    Mushroom, සුදුළූණු, ගම්මිරිස් වගේ දේවල් එකතු කරලා රසට හදන Mushroom Soup එකක් කියන්නෙ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් සුප් එකක්....

    රත් දෝතළු – 06

    රත් දෝතළු - 06 නිර්මාණිට ඇමතුමක් ගන්නට කීපවරක්ම කළ උත්සාහය නිරර්ථ වූයේ එය ක්‍රියා විරහිත කොට තිබූ බැවිනි. සමහරවිට ඈ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page