FoodMango Lassi - බොමුද මැන්ගෝ ලැසී එකක්

Mango Lassi – බොමුද මැන්ගෝ ලැසී එකක්

-

spot_img

Mango Lassi – ගොඩාක්  ඉන්දියාවේ තමයි මේ බීම ජනප්‍රිය. ඇග උෂ්ණ අයට මේ ලැසී ගොඩාක් හොදයි. වැඩි වැඩ නෑ. ඉක්මණට හදාගන්න පුලුවන්. මේ දවස්වල අඹ වාරෙත් නිසා  හදලා බලන්න.

මුදවපු කිරි හෝ  යෝගට් 1
ඉදුණු අඹ ගෙඩියක්
සීනී ( අවශ්‍ය පමණ )
ෆ්‍රෙෂ් මිල්ක් හෝ  වතුර
අයිස් කියුබ්ස්

බෙලෙන්ඩර් ජාර් එකට කපාගත්  අඹ ටික, සීනී, අයිස් කියුබ්ස්, ෆ්‍රෙෂ් මිල්ක්, යෝගට් එක මේ ඔක්කොම දාල බ්ලෙන්ඩ්  කරා බිව්ව. හරිම සිම්පල්. මම හැදුවේ යෝගට් එකක් දාල. ඒ වගෙම කරදමුංගු කුඩු චුට්ටක් ඇඩ් කරන්නත් පුලුවන් කැමති නම්.

Mango Lassi

Latest news

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...
- Advertisement -spot_img

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු

ඩෙංගු එන්නත ගැන දැනුවත් වෙමු - Dengue vaccine ඕනෑම කාලයකදී හිස එසවිය හැකි මෙන්ම රෝගීන් බොහෝ ප්‍රමාණයක් වාර්තා කළ හැකි...

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා

විනාඩි පහෙන් මගේ හදවත එළියට එනවා - Janhvi Kapoor ඇය සිනමාව උරුමයක් කරගෙනම මෙලොවට පැමිණියා යැයි පැවසුවොත් වඩාත් නිවැරදිය. ඒ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you