NewsLocal Government Elections ඡන්දය භාවිතා කළ යුතු ආකාරය

Local Government Elections ඡන්දය භාවිතා කළ යුතු ආකාරය

-

spot_img

Local Government Elections – මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මෙවර ඡන්ද දායකයින්ට ලැබෙන ඡන්ද පත්‍රිකාවේ ඇත්තේ, තමන්ට අයත් පළාත් පාලන ආයතනයේ මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ / ස්වාධීන කණ්ඩායම්වල නම්, අංක සහ සලකුණු ඇතුළත් ඡන්ද පත්‍රිකාවක් බවයි අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ.

පළමුවෙන්ම ඇති කොටුවේ ඇත්තේ දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නම බවත්, දෙවනුවට ඇති කොටුවේ අදාළ පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ සලකුණ සටහන් කර ඇති බවත්, එයට ඉදිරියෙන් ඇති හිස් කොටුවේ එක් කතිරයක් යෙදීමෙන් තමන්ගේ ඡන්දය සටහන් කළ හැකි බවත් සභාපතිවරයා දන්වා සිටිනවා.

එක් කතිරයකට වඩා යොදා තිබුණහොත් හෝ වෙනත් සලකුණු යොදා තිබුණහොත් අදාළ ඡන්දය ප්‍රතික්ෂේපිත ඡන්දයක් ලෙස සටහන් වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you