NewsLiquor අද සිට මත්පැන් බෝතල් සහ කෑන් සඳහා නිෂ්පාදිත...

Liquor අද සිට මත්පැන් බෝතල් සහ කෑන් සඳහා නිෂ්පාදිත දිනය අනිවාර්යයි

-

spot_img

Liquor – ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන සියලුම මත්පැන් බෝතල් වල හා කෑන් වල නිෂ්පාදිත දිනය ඇතුළත් කිරීම අද (අප්‍රේල් 01 වෙනිදා) සිට අනිවාර්යය බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ඒ අනුව, සියලු මත්පැන් නිෂ්පාදනයන්හි නිෂ්පාදිත දිනය බෝතලයේ මෝඩියට පහළින් හා අලවන ලද ලේබලයට ඉහළින් මුද්‍රණය කළ යුතු බවත් එහි සඳහන් වේ.

මත්පැන් අලෙවිසල් සහ ආපනශාලා සඳහා මිලදීගන්නා සියලුම මත්පැන් බෝතල් සහ කෑන්වල නිෂ්පාදීත දිනය මුද්‍රණය කර තිබීම අනිවාර්ය වේ. එමෙන්ම මත්පැන් අලවිසල් සහ ආපනශාලාවලට මිලදී ගෙන ඇති නිෂ්පාදිත දිනය නොමැති මත්පැන් තොග සහිත විස්තර 2025.04.03 වෙනි දිනට පෙර නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් වෙත පිටපතක්ද සහිතව ප්‍රාදේශීය සුරාබදු අධිකාරිවරයා වෙත භාරදිය යුතු බවද චක්‍රලේඛයක් මගින් මත්පැන් බලධාරීන්ට දැනුම් දී ඇති බවද සඳහන් වේ. නිෂ්පාදි දිනය රහිත මත්පැන් තොග පිළිබඳ සතිපතා ඉහත පරිදි දැනුම් දිය යුතු බවත් එම තොග අවසන් වූ වහාම ඒ බව දැනුම් දිය යුතු බවත් චක්‍රලේඛයේ වැඩිදුරටත් දන්වා ඇති බව බවද සදහන්.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you