NewsJose Mujica ලොව දුප්පත්ම ජනාධිපතිවරයා මිය යයි

Jose Mujica ලොව දුප්පත්ම ජනාධිපතිවරයා මිය යයි

-

spot_img

Jose Mujica – “ලොව දුප්පත්ම ජනාධිපතිවරයා ” ලෙසින් හැඳින්වූ 2010 – 2015 කාල සීමාවේ උරුගුවේ ජනපතිව සිටි Jose Mujica මියගොස් තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 89 ක්. මරණයට හේතුව නොදන්නා නමුත් හිටපු ජනපතිවරයා පිළිකා රෝගයෙන් පෙළුණු බැව් වාර්තා වෙනවා. ඔහුගේ සරල ජීවන රටාව හේතුවෙන් ජනපති Mujica ලොව දුප්පත්ම ජනපතිවරයා ලෙස හැඳින්වූ අතර ඔහු වරෙක පවසා සිටියේ තමා ඉපදුනේ මධ්‍යම ප්‍රාන්තික පවුලක බවයි. පොත් ලිවීම සහ වගා කිරීම ඔහුගේ ප්‍රියතම කටයුතු වූවා. ඔහු සැළකෙන්නේ උරුගුවේ දේශපාලනයේ පෙරළිකාර චරිතයක් ලෙසින්. ගබ්සාව සහ මරිජුවානා භාවිතය නීතිගත කිරීමටකටයුතු කළ ඔහු ලතින් අමෙරිකාවේ සහ ඉන් පිටත ජනප්‍රිය දේශපාලන චරිතයක්. තමාට පිළිකා තත්වයක් ඇතිවී තිබෙන බවත් මරණය යනු නොවැළැක්විය හැකි දෙයක් බවත් හිටපු ජනපතිවරයා පසුගිය වසරේ පවසා සිටියා.

BBC News ඇසුරිනි –

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you