ArtJack Betts ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු මිය යයි

Jack Betts ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු මිය යයි

-

spot_img

Jack Betts – ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වූ Jack Betts පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි 19) අභාවප්‍රාප්ත වී තිබෙනවා. කැලිෆෝර්නියාවේ Los Osos හි පිහිටි ඔහුගේ නිවසේදී Jack Betts මියගිය බව ඔහුගේ ඥාතියෙකු විසින් නිවේදනය කළා. මියයන විට ඔහුට වයස අවුරුදු 96 ක්. Jack Betts ගේ රංගන ජීවිතය දශක ගණනාවක් පුරාවට විහිදී යන අතර Spider Man (2002) චිත්‍රපටයේ Henry Balkan ගේ චරිතය, Friends කතාමාලාවේ Tom ගේ චරිතය ඒ අතරින් සුවිශේෂියි. Batman Forever (1995), Gods and Monsters (1998), Critical Mass (2001) ඔහු රඟපෑ චිත්‍රපට අතරින් කිහිපයක්. ඔපෙරා රංගනයද සිදු කළ Jack Betts,13 වැනි අමෙරිකානු ජනපති Millare Filmore ගේ ඥාතියෙක් බව පැවසෙනවා.

variety ඇසුරිනි –

Latest news

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි

මෝටර් රථ අංක තහඩු කොළ පාට වෙයි ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගනු ලැබු තීරණයක් මත සියලු විද්‍යුත් මෝටර් රථ සදහා කොළ...
- Advertisement -spot_img

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

අපි හැමෝම ඇතුලෙ තාම පොඩි ළමයෙක් ජීවත් වෙනව

අපි හැමෝම ඇතුලෙ පොඩි ළමයෙක් ජීවත් වෙනව - Chinna Chinna Aasai පුංචි කාලෙ අපි හිතනව ලොකු වුණාම මෙහෙම කෙනෙක් වෙන්න...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you