PoemsImaginary of mind හිතට හුරු හිතළු

Imaginary of mind හිතට හුරු හිතළු

-

spot_img

Imaginary of mind

ඇස් දෙකක් දකින්නේ ඇහැට හුරු තාලෙකට
හිත් වුණත් බැඳෙන්නේ හිත නෑර ඉන්නකොට
දුක වුණත් දැනෙන්නේ දුක පුරුදු හිතකට
මත් බවක් කියන්නේ හරි පුදුම රහකට..

හිස්කමත් පිරෙන්නේ ඉඩ තියන තැනකට
දොස්,පරොස් තියන්නේ අපි කැමති කෙනෙකුට
ලස්සනක් තියෙන්නේ අපි ඒක විඳිනකොට
ඇස්වහත් වදින්නේ ඒ ගැනම හිතනකොට…

 

උස් හඬක් නැඟෙන්නේ හිත හුඟක් බිඳෙනකොට
හිත් වුණත් නිවෙන්නේ ඉඳහිටක අඬනකොට
හව්හරණ ලැබෙන්නේ රැකගන්න කෙනෙකුට
ඔව්! උරහිසක් කියන්නේ හිත හදන තැනකට….

Imaginary of mind

Latest news

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...
- Advertisement -spot_img

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි

ලබන වසරේ පාසල් පෙළපොත් ලැබෙන්නෙ මෙහෙමයි ලබන වසරේ (2027) පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර)...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you