NewsIllegally registered vehicles අල්ලස් කොමිසම භාරයට

Illegally registered vehicles අල්ලස් කොමිසම භාරයට

-

spot_img

illegally registered vehicles – රේගුවේ නිශ්කාෂනය නොවී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරමින් දූෂණ අක්‍රමිකතා සිදුකිරීම සම්බන්ධ චෝදනා යටතේ වාහන 12ක් අල්ලස් කොමිසම භාරයට ගෙන තිබෙනවා.‍

ඒ අනුව ජීප් රථයක්, මිට්ෂුබිසී මොන්ටේරෝ ජීප් 06ක්, ටොයෝටා ජීප් රථ 03ක්, ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජීප් රථ 01 සහ නිසාන් ඩබල් කැබ් රථයක් මෙලෙස කොමිෂන් භාරයට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙම දූෂණ අක්‍රමිකතාවයන් සිදු වූ ආකාරය සහ එයින් රජයට ඇති වූ අලාභය පිළිබඳව විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ මේ වන විටත් කොමිෂන් සභාව විසින් පරීක්ෂණ මෙහෙයවමින් පවතින බව එම කොමිසම පවසනවා‍.

මීට පෙරද රුපියල් 597,189,323ක අලාභයක් රජයට සිදු කරමින්, අනීතිකව ලියාපදිංචි කළ වාහන 15ක් කොමිෂන් සභාව භාරයට ගෙන ඉදිරි පරීක්ෂණ සඳහා රේගුව වෙත භාරදී ඇති බවයි අල්ලස් කොමිසම වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.

 

Latest news

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම්

ඇෆ්ගන් කාන්තාවන් මිලියන දෙකහමාරකට අධ්‍යාපනය තහනම් පාසල් සිසුවියන් සහ කාන්තාවන් සඳහා ද්විතීයික හා උසස් අධ්‍යාපනය විධිමත් ලෙස තහනම් කර ඇති...

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි

ඩෙංගු රෝගීන් 90000 යි, මරණ 65 යි 2026 වසරේ මුල සිට මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය

විගණනයෙන් හෙළිවූ අලුත්ම රේගු මගඩිය - The latest customs fraud මුදල් අමාත්‍යවරයාගේ කිසිදු අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහ...
- Advertisement -spot_img

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි

අපේ රටට ආවේණික බ්ලැක් පෝක් කරි - Black Pork Curry බ්ලැක් පෝක් කරි කියන්නෙ අපේ රටට ආවේණික ගොඩක් අය කන්න...

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට

එල්නිනෝ නිසා මාළු මිල ඉහළට එල්නිනෝ තත්වය සමග මුහුද මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you