ArtHoney Don't රෑ වැටුණු වලේ දවලුත් වැටෙන්නෙ මෝඩකමට

Honey Don’t රෑ වැටුණු වලේ දවලුත් වැටෙන්නෙ මෝඩකමට

-

spot_img

Honey Don’t – ගැහැණුකමට උරුම වුණ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. මේවගෙන් සමහර දේවල් හොඳ ගතිගුණ. සමහර ඒවා දුර්වලතා. ඒ ඔක්කොම ගැහැණු ගති. මේ ලක්ෂණවලට වෘත්තිය, අධ්‍යාපන මට්ටම වගේ දේවල් බලපාන්නෙ නැහැ. දැන දැන ම හෝ නොදැන උගුල්වල අහුවෙන එකත් මේ ලක්ෂණ වලින් එකක්.

Honey Don't

හනී කියන්නෙ කැලිෆෝනියාවල ජීවත්වුණ තරුණ රහස් පරීක්ෂකවරියක්. ප්‍රදේශයේ සිදුවුණ මාරාන්තික රිය අනතුරක් පිළිබඳ පරීක්ෂණ මෙහෙයවීම ඇයට භාර වෙනව. අනතුරෙන් මිය ගිය යුවතියගේ මරණය සම්බන්ධ කාරණා, ඇගේ මේ පරීක්ෂණයත් ඒ හා බැඳුණ අනිත් අයගේ කතන්දර එක්ක තමයි කතාව ගලා යන්නෙ. අපරාධ, වංචා, ජාවාරම් මිනීමැරුම් දේවදූතයන්ගෙ වේශයෙන් ඉන්න ප්‍රදේශයක්. අපරාධකරුවන් බහුල ඒ ප්‍රදේශයට ඒවා සාමාන්‍ය වෙලා තිබුණා. ඔය අතරෙ හනීට ප්‍රේමවන්තියක් හමුවුණා. මේ පෙම්වතිය මොන වගේ කෙනෙක් වෙන්න පුළුවන්ද?

Honey Don't

අපි ගාව තියෙන ලොකුම දුර්වලකම්වලින් එකක් තමයි සමීපතමයන් පමණට වඩා විශ්වාස කරන එක. අපි ගැන හොඳින්ම දන්න කෙනෙක්ට ඒ කියන්නෙ සමීපතමයෙක්ට අපිව නරකම විදිහට “පාවිච්චි” කරන්න පුළුවන්. සමහරවෙලාවට අපිට ඒ උගුල්වලින් බේරෙන්න පුළුවන් වාසනාව තිබුණොත් විතරමයි. මොකද අපි ඒ තරමට අහුවෙලා නිසා.

Honey Don't

“රෑ වැටුණ වලේ දවල් වැටීම” කියන්නෙ කරදරයකින් බේරිලා ආයෙමත් ඒ වගේම කරදරයක් දාගන්න එකට . ඒකට මෝඩකම කියන්නත් පුළුවන්. ගැහැණුකම කිව්වත් වරදක් නෑ.

Honey Don't

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

ලියම් සහ සොෆී

ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you