NewsHeavy Raining තද වැසි හේතුවෙන් පුද්ගල මරණ 72ක්

Heavy Raining තද වැසි හේතුවෙන් පුද්ගල මරණ 72ක්

-

spot_img

Heavy Raining අධික වැසි,නායයෑම් සහ ගංවතුර සමගින් උතුරු ඉන්දියාවේ හිමාලය ප්‍රදේශයේ ඇතිව තිබෙන අයහපත් කාලගුණ තත්වයෙන් පුද්ගලයන් 72 ක් පමණ මියගොස් ඇතැයි වාර්තාවේ. හිමාල කඳු පාමුල පිහිටි Shimla ප්‍රදේශයේ නාය යෑම් නිසා නිවාස කඩා වැටී මාර්ග 700 ක් පමණ අවහිර වී තිබෙන අතර ජීවිතාරක්ෂකයින් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයන් 2000ක් පමණ බේරා ගෙන තිබෙනවා. මෙම අයහපත් කාලගුණ තත්වය ඉදිරි දිනවලදීත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Heavy Raining

– Sky News ඇසුරෙනි –

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you