NewsElection Commission ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ගැන සාකච්ඡාවකට මැතිවරණ කොමිසම රැස්වේ

Election Commission ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ගැන සාකච්ඡාවකට මැතිවරණ කොමිසම රැස්වේ

-

spot_img

Election Commission – පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ප්‍රධාන නියෝජිතයින් අද (21) මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා. ඒ අනුව පළාත් පාලන මැතිවරණයේදී පක්ෂ ලේකම්වරුන් සහ නිරීක්ෂණ සංවිධාන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. එසේම ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද අද මැතිවරණ කොමිසම රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

 

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you