NewsDrugs seized මේ වෙනකන් කල මත්ද්‍රව්‍ය වැටලීම්

Drugs seized මේ වෙනකන් කල මත්ද්‍රව්‍ය වැටලීම්

-

spot_img

Drugs seized – මේ වසරේ මේ දක්වා සිදු කළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17,648ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. ඒ අතරට හෙරොයින්, අයිස්, හෂීස්, කොකේන් සහ ගංජා යන මත්ද්‍රව්‍ය අයත්. මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1,243ක්. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,845ක් ද මේ දක්වා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති ගංජා තොගය කිලෝ ග්‍රෑම් 14,000කට අධිකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී, එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයින් අංශ කිහිපයක් ඔස්සේ පරීක්‍ෂණ ක්‍රියාත්මක බවයි.

Latest news

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා

ඩෙංගු මදුරුවා විදින වෙලාව වෙනස් වෙලා ඩෙංගු මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාලසීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත්ම...

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මරණ 26 ක්. 6 දෙනෙක් ජේලර්වරු මීගමුව බන්ධනාගාරයේ ඊයේ (05) සිට රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ...

රේගුව ආදායම් සීමා ඉක්මවයි

රේගුව ආදායම් සීමා ඉක්මවයි - Exceeds income limits ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වසරේ මේ දක්වා වූ කාලය ඇතුළත රුපියල් බිලියන...
- Advertisement -spot_img

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි

මීගමුව බන්ධනාගාරයට දැඩි හානි‎ මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්වය පාලනය කර, රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රැඳවියන් 700කට ආසන්න පිරිසක්...

ජනප්‍රිය තායි කෑමක් හදමු – පයිනැපල් ෆ්‍රයිඩ් රයිස්

ජනප්‍රිය තායි කෑමක් හදමු - පයිනැපල් ෆ්‍රයිඩ් රයිස් (Pineapple Fried Rice) Pineapple Fried Rice කියන්නෙ ලෝකෙ හැමතැනම ජනප්‍රිය තායි කෑමක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you