NewsCrime වැටලීමකදී පොලීසියට බල්ලො හපලා

Crime වැටලීමකදී පොලීසියට බල්ලො හපලා

-

spot_img

Crime – නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට සුනඛයන් ලිහා දමා, සපා කෑමට සලස්වා, පහරදී තුවාල සිදුකළ සැකකරුවෙකුට වැටලීම සඳහා ගිය පොලිස් නිලධාරීන් විසින් වෙඩි තබා මෙල්ල කරගෙන ඇතැයි මීතොටමුල්ල, වඩුගොඩවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. වැල්ලම්පිටිය පොලීසිය පැවසුයේ එම සිද්ධියෙන් තුවාල ලද පොලිස් සැරයන්වරයෙකු හා සැකකරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

නිවසක් පරික්ෂා කිරීම සඳහා යෑමේදී එහි පදිංචිව සිටි සැකකරු පොලිස් නිලධාරීන්ට නිවස තුළට ඇතුල්වීමට ඉඩ නොදී සුනඛයන් ලියා දමා සපා කෑමට සලස්වා පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කර රාජකාරියට බාධා වන අයුරින් හැසිරී ඇතැයි පොලීසිය සඳහන් කරයි. එම අවස්ථාවේදී පොලිස් සැරයන්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර සැකකරුගේ දකුණු පාදයේ යටිපතුලට වෙඩි වැදී තුවාල සිදුව ඇතැයි පැවසේ.

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you