NewsCourt Order පවිත්‍රාගේ වෙඩිතලතිව් ගැසට්ටුව

Court Order පවිත්‍රාගේ වෙඩිතලතිව් ගැසට්ටුව

-

spot_img

Court Order – හිටපු වනජීවී ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් ඉස්සන් ගොවිපළක් සඳහා විල්පත්තුව වෙඩිතලතිව් රක්ෂිත වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 168ක් මුදා හැරීම සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන වසරේ ජූලි මස 29 වන දා දක්වා තවදුරට ත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (නොවැ: 12) නියෝග කර තිබේ.

වනජීවී ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු වනජීවී විෂය භාර ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබිණි. එම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදු කිරීමට නව රජය තීරණය කර ඇති බව පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆස්ලි රසික් කළ කරුණු දැක්වීමක් සලකා බැලූ එස්. තුරෙයිරාජා, ප්‍රදීප් නවාස් සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙම නියෝගය ලබා දී තිබේ.

Latest news

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...
- Advertisement -spot_img

ලියම් සහ සොෆී

ලියම් සහ සොෆී - EASTBOUND මම මගේ දුරකථනය සාක්කුවට දැමුවෙමි. ඉදිරිපස මේසයේ සිටින පිළිගැනීමේ නිලධාරිනිය සෙමෙන් යමක් පවසයි. "ඩෝනට් එක්ක කෝපි...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you