More
    NewsCID එකට ලාල්කාන්ත ගැන පැමිණිල්ලක්

    CID එකට ලාල්කාන්ත ගැන පැමිණිල්ලක්

    -

    spot_img

    CID – පාර්ලිමේන්තුව අත්පත් කර ගෙන රජය පෙරළීම ගැන සමුළුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්, ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී ලාල්කාන්තට එරෙහිව, සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් නීතිඥ රජිත ලක්මාල් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ. ලාල්කාන්ත තමා විසින්ම සිදුකළ මෙම ප්‍රකාශය දණ්ඩ නීති සංග්‍රහයේ 6 වන පරිච්ඡේදයේ 114 වන වගන්තිය යටතේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීමේ වරදක් බව නීතිඥ රජිත ලක්මාල් පවසයි.

    මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව අදහස් දැක්වූ නීතිඥවරයා, අරගල සමයේ තම දේශපාලන කණ්ඩායමද ඒ වෙනුවෙන් පෙනී සිටි නමුත්, එය සිදුකරනු ලැබුවේ රජය පෙරළීම හෝ අත්පත් කරගැනීමකින් තොර සාමකාමී අරගලයක් ලෙස බවත්, දණ්ඩ නීති සංග්‍රහයේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ වරදට ඇති දඬුවම වන්නේ මරණීය දණ්ඩනය බවත් වැඩිදුරට ත් සඳහන් කළේ ය.

    Latest news

    නිදි යාහනේදී අවසන් ගමන් ගිය දඹුල්ලේ සිසුවිය

    දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම අද...

    කොළඹ බාලදක්ෂ කැම්පෝරිය (Scout Camp) විහාරමහාදේවි උද්‍යානයේදී

    කොළඹ බාලදක්ෂ ජම්බෝරිය විහාරමහාදේවි උද්‍යානයේදී ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොළඹ දිසාව විසින් සංවිධානය කරනු ලබන 60 වැනි කොළඹ කැම්පෝරිය (බාලදක්ෂ...

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    මෙක්සිකෝ ජනපතිනිය ලිංගික හිංසනයට ලක්වෙයි

    මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum), මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන්...
    - Advertisement -spot_img

    ඉන්දියාවේ ඉන්න ලාංකික දෙමළ සරණාගතයින්ට පුරවැසිභාවය දෙන්න

    දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන, ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයින්ට සම්පූර්ණ පුරවැසිභාවය හා ඡන්ද අයිතිය ලබා දෙන...

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම

    ඉන්දීය තාරුණ්‍යයේ හදගැස්ම - Chetan Bhagat ඉන්දියානු සාහිත්‍යයට වගේම සිනමාවට පෙම් බඳින කෙනෙක්ට Chetan Bhagat කියන්නෙ හුරුපුරුදු නමක්. චේතන් භගත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page