SportsBAN vs SL 2025 එක්දින සහ විස්සයි විස්ස තරඟාවලි...

BAN vs SL 2025 එක්දින සහ විස්සයි විස්ස තරඟාවලි සඳහා ටිකට්පත් අලෙවිය

-

spot_img

BAN vs SL 2025 – බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් අතර එක්දින සහ විස්සයි විස්ස තරඟාවලි සඳහා ටිකට්පත් අලෙවිය ආරම්භ කර තිබේ. මෙම තරඟාවලිය නැරඹීම සඳහා ජුනි මස 24 වනදා සිට මාර්ගගත ක්‍රමයට(online) ටිකට්පත් ලබාදීම ආරම්භ කෙරෙන අතර ජුනි මස 29 වන දින සිට පහත සඳහන් මධ්‍යස්ථාන වෙත පැමිණ ලබාගත හැකිය.

BAN vs SL 2025

ජුනි 29 – විද්‍යා මාවතේ SSC කවුන්ටරය
ජූලි 6 – PICS, පල්ලෙකැලේ කවුන්ටරය
ජූලි 11 – RDICS, දඹුල්ල කවුන්ටරය සහ RPICS, කොළඹ කවුන්ටරය

මාර්ගගතව ටිකට්පත් මිලදී ගැනීම සඳහා www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you