FeaturesAir India Plane Crash තප්පර කිහිපයකින් ජිවිත දෙසිය ගණනක...

Air India Plane Crash තප්පර කිහිපයකින් ජිවිත දෙසිය ගණනක ඉරණම වෙනස් කළ ගුවන් ගමන

-

spot_img
Air India Plane Crash – ඉන්දියාවේ අහමදාබාද් හිදී අනතුරට පත් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ මගීන් 242 අතුරින් 241 දෙනෙක්ම මිය ගොස් තිබෙන අතර දිවි ගලවා ගැනීමට සමත්ව තිබෙන්නේ එක් අයෙක් පමණයි. ඔහු ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන Ramesh Kumar. අනතුර සිදුවූ අවස්ථාවේ වීඩියෝ දර්ශනවල ඔහු ඇවිදගෙන යනු දක්නට ලැබුණා. ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බැව් වෛද්‍යවරුන් පවසා සිටිනවා. රෝහල් සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දැක්වූ රමේෂ් පවසා සිටියේ යානය ගුවන් ගතවී තත්පර කිහිපයකට පසු විශාල ශබ්දයක් ඇතිවූ බව සහ යානය කඩා වැටුන බවත් සියල්ල විනාශ වීමට ඉතාම සුළු කාලයක් ගත වූ බවත් ය.

Air India Plane Crash

• Pratik Joshi පවුල
රාජස්ථානයේ Pratik Joshi මෘදුකාංග වෘත්තිකයෙකු ලෙස වසර හයක් ලන්ඩනයේ සේවය කළේ තම බිරිය සහ දරුවන් සමග එහි පදිංචි වීමේ බලාපොරොත්තු සහිතවයි. සියල්ල සම්පූර්ණ කරගත් පසු ඔහු සහ ඔහුගේ බිරිඳ Komi Vyas දරුවන් තිදෙනා සමගින් සිය අළුත් ජීවිතය බලා ලන්ඩනය වෙත පියාසර කිරීමට සූදානම් වුවත් සිදුවූ අනතුර ඔවුන් සියළු දෙනාගේම ජීවිත අහිමි කළා.

Air India Plane Crash

• Nanabawa පවුල
Akhil Nanabawa සහ Hann Voraj ඉන්දීය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයන්. ඔවුන් දෙදෙනා සහ ඔවුන්ගේ සිව් හැවිරිදි දියණියද අනතුරෙන් මිය ගියා. මේ යුවළ ගාසාතීරයේ අසරණ ජනතාව වෙනුවෙන් ආධාර ලබා දුන් බව පැවසෙනවා.

Air India Plane Crash

• Ngan Thoi Sharma
අනතුරෙන් මිය ගිය විසි හැවිරිදි Nganthoi Sharma එයාර් ඉන්දියා කාර්යමණ්ඩලයේ අයෙක්. (ගුවන් සේවිකාවක්)

Air India Plane Crash

මොවුන් ද ඇතුලත් ව දිවි අහිමි වූවන් අතරට ඉන්දීය ජාතිකයින් 169 ක්, බ්‍රිතාන්‍ය ජාතිකයින් 53 ක්, පෘතුගීසි ජාතිකයින් 07 ක් සහ කැනේඩියානු ජාතිකයෙක් අයත්.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you