NewsAccident රිය අනතුරකින් සිඟිති දැරියක් මරුට

Accident රිය අනතුරකින් සිඟිති දැරියක් මරුට

-

spot_img

Accident – අක්කරෙයිපත්තුව – පොතුවිල්, A4 ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිඟිති දැරියක් මියගොස් තිබෙනවා. අක්කරෙයිපත්තුව – පොතුවිල් මාර්ගයේ, තාන්ඩියඩි ප්‍රදේශයේදී අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටී ඊයේ (23) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුර වූ අවස්ථාවේ කාර් රථයේ රියදුරු හා ඔහුගේ බිරිඳ සමග මාස 09ක් වූ සිඟිති දැරිය සිට ඇති අතර, දැරිය අනතුරින් තුවාල ලබා තිරුක්කෝවිල් රෝහලට ඇතුලත් කළ බවත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරපත්තුව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you