NewsA supermarket මංකොල්ල කාලා

A supermarket මංකොල්ල කාලා

-

spot_img

A supermarket – බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ල කා පලායමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (07) අලුයම 1.00 පමණ බුලත්සිංහල සිට යාල හන්දිය හරහා කළුතර දෙසට අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් අණ නොතකා ගමන් කර ඇති අතර, එහිදී එය මාර්ග බාධක යොදා එය නතර කිරීමට උත්සාහ කර තිබෙනවා.

ඒ සමග පසුපැදිකරු අත තිබූ බෑගයක් සහ මුදල් බිමට වැටී ඇති අතර, සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ල කා පලායමින් සිටින බවට තොරතුරු හෙළිව තිබෙනවා.

මෙම සැකකරුවන් වයස අවුරුදු 20-22 අතර වයස්වල පසුවන තරුණයින් වන අතර, ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you