ArtA.R. Rahman ට හෘදයාබාධයක්?

A.R. Rahman ට හෘදයාබාධයක්?

-

spot_img

A.R. Rahman හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතිබව පසුගියදා ආරංචි වුණා. ඒ පුවතත් සමගින් ඔහුගේ රසිකයන් කනස්සල්ලට පත් වී තිබුණා. නමුත් පසුව හෙළිදරව් වුයේ, එය නිරාහාරව සිටීමෙන් ආමාශයේ ඇතිවූ ආබාධයක් බවයි. රෝහල්ගතව සිටි තමාට ක්ෂේත්‍රයේ මිතුරු, මිතුරියන් බොහෝ කරුණාවන්ත වූ බව සුප්‍රසිද්ධ ඉන්දීය සංගීතවේදීයා පවසා සිටිනවා.

“මම මගේ යහළුවන්ට ආදරෙයි. මම රෝහල්ගත වුණා කියන ආරංචිය එක්ක ක්ෂේත්‍රයේ හැමෝම මම ගැන සොයා බැලුවා. අධ්‍යක්ෂකවරුන්, ගායක ගායිකාවන් මට කතා කළා. ඔවුන් හරිම කරුණාවන්තයි. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.” මාධ්‍ය වෙත අදහස් දැක්වූ Rahman එසේ පවසා සිටියා.

Times Of India ඇසුරිනි –

Latest news

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට

පාසල් නිවාඩුවේ සරුංගල් අනතුරු ඉහළට අගෝස්තු පාසල් නිවාඩුවත් සමඟ සරුංගල් යැවීමේදී සිදුවන අනතුරු බහුලව වාර්තා වන බැවින් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව...
- Advertisement -spot_img

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක්

දත් මැද සිදුරු සකසන නවීන ක්‍රමයක් අපි දැන් ඉන්නෙ AI ලෝකයේ වුවද තාමත් හිතා ගන්න වත් බැරි මිත්‍යා විශ්වාස අපි...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you