Newsවීසා නැතිව සිටි විදේශිකයන් 50ක් අල්ලයි

වීසා නැතිව සිටි විදේශිකයන් 50ක් අල්ලයි

-

spot_img

වීසා නැතිව සිටි විදේශිකයන් 50ක් අල්ලයි – Immigration and Emigration

වීසා කාලය ඉකුත්ව තිබියදී අනීතිකව මෙරටේ රැඳී සිටි විදේශිකයන් 50 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ ,බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් තුළ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

පාලක ජනරාල්වරයාට ලැබී තිබුණු බුද්ධි තොරතුරක් මත මෙම වැටළීම සිදුකොට ඇති අතර අත්අඩංගුවට පත් 50 දෙනා අතුරින් 48 දෙනකුම වියට්නාම ජාතියන් වන අතර ඉතිරි දෙදෙනා චීන ජාතිකයන්ය. එසේම මෙම කණ්ඩායමේ 33 දෙනකු පිරිමි වන අතර ඉතිරි 17 දෙනාම කාන්තාවන්ය. අවුරුදු 20ත් 35ත් අතර වියේ පසුවන මොවුහු කඩිනමින් රටින් පිටුවහල් කිරීමටද නියමිතය.

සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු ආගමන විගමන පාළක ජනරාල් චමින්ද පතිරාජගේ උපදෙස් මත, පාලක විමර්ශන සහ මෙහෙයුම් විපුල් කාරියවසම්ගේ අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ බලලත් නිලධාරී හරිත පාඩියප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කර තිබේ .

ධාරා අබේනායක විසිනි.

Latest news

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි

අධිකරණ කටයුතු, වීඩියෝ සහ දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට යයි බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ...

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව

වැඩිම රැකියා විරහිත තරුණ තරුණියන් සිටින රට ලංකාව ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික රටවල තරුණ පිරිස අතර විරැකියාව ලංකාවේ ඉහළ...

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන්

ආගමික අන්තවාදයේ ගොදුරක් වූ සිවරාසා අනෝජන් - Sivarasa Anojan සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව මරණ දඬුවම නියම වී...
- Advertisement -spot_img

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි

දුම්රිය වර්ජනයේ පාඩුව මිලියන 50 යි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති...

සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සංගමන් කන්ද

සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සංගමන් කන්ද නැගෙනහිර පළාතේ සුවිශේෂීතා බොහොමයක් සහිතයි. බෞද්ධ ජනතාවට වන්දනීය වූ බෞද්ධ සිද්ධස්ථාන රැසකි. අන්‍යාගමික...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you