MS Dhoni on retirement:
“පහසුම දෙය තමයි ස්තූතියි කියල ඉවත්වෙලා යන එක. නමුත් ගොඩක් අමාරු දෙයක් තමයි මාස 9ක් මහන්සි වෙලා තවත් IPL තරඟාවලියක් ක්රීඩා කිරීමට උත්සාහ කිරීම. එක මගේ ශරීරයට පහසු වෙන එකක් නැහැ, නමුත් මම හිතනවා මේ උත්තරේ මේ IPL තරඟාවලියේදී ගොඩක් ආදරය පෙන්වූ රසිකයින්ට එය මගේ පැත්තෙන් තෑග්ගක් කියලා”
The interaction you were waiting for 😉
MS Dhoni has got everyone delighted with his response 😃 #TATAIPL | #Final | #CSKvGT | @msdhoni pic.twitter.com/vEX5I88PGK
— IndianPremierLeague (@IPL) May 29, 2023