Art"2018" නවතම මලයාලම් සිනමාපටය හෙට සිට

“2018” නවතම මලයාලම් සිනමාපටය හෙට සිට

-

spot_img

“2018” නවතම මලයාලම් සිනමාපටය හෙට සිට

සුපිරි මලයාලම් සිනමා නළු Tovino Thomas ගේ නවතම සිනමාපටය “2018” හෙට {මැයි 26 සිකුරාදා] සිට ඉන්දියාව පුරා ප්‍රදර්ශනයට නියමිතයි. Tanvi Ram,Kunchacko Boban,Aparna Balamurali, Asif Ali, Vineeth Sreenivasan ඇතුළු ජනප්‍රිය නළු,නිළියන් රැසක් රංගනයෙන් දායක වන,මෙම චිත්‍රපටය Jude Anthony Joseph ගේ අධ්‍යක්ෂණයක්.

"2018"

2018 වසරේ කේරලයේදී ඇතිවූ විනාශකාරී ගංවතුර අර්බුදය පිළිබඳ කතාව රැගත් 2018 චිත්‍රපටය,තරාතිරම් නොබලා එකිනෙකා ගැන සංවේදී වන මනුෂ්‍යත්වයට ඕනෑම විපතක් පරාජය කළ හැකිය යන්න පහදා දෙන කතාවක්.

අධ්‍යක්ෂක Jude Anthony Joseph පවසන්නේ ගංවතුර අර්බුදයට මුහුණදුන් ජනතාවගේ වේදනාවන් තිරයට ගෙන ඒමට තමා සමත් වූ බවයි. යම් තිගැස්මක් තිබුණද,තමාගේ නිර්මාණ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් දක්වන උනන්දුව රංගන ශිල්පියෙක් වශයෙන් තමාට විශාල සතුටක් සහ ආඩම්බරයක් ගෙන දෙන වග Tovino Thomas පවසනවා.

"2018"

– variety.com ඇසුරෙනි –

Latest news

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක්

බිඳුණු පවුල් සබඳතා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විද්‍යාත්මක ප්‍රවේශයක් තුළින් මානසික සෞඛ්‍යය...

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...
- Advertisement -spot_img

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you