FoodChristmas Butter Cookies නත්තල් කෑම මේසෙට

Christmas Butter Cookies නත්තල් කෑම මේසෙට

-

spot_img

Christmas Butter Cookies නත්තල් කෑම මේසෙට

නත්තල කියන්නෙ කාගෙත් සිත්වල සතුට පිරී ඉතිරෙන කාලයක්. රසවත් කෑම වර්ග වැඩිපුර හැදෙන මේ කාලෙ ගෙදරදීම පහසුවෙන් සාදා ගන්න පුළුවන් කවුරුත් කැමති Christmas Butter Cookies හදන හැටි තමයි මේ. 

Christmas Butter Cookies

• අවශ්‍ය ද්‍රව්‍ය Christmas Butter Cookies

පාන් පිටි කෝප්ප 1½
බටර් 100g
සීනි කෝප්ප ½
බිත්තරයක්
වැනිලා තේ හැඳි 1
බේකින් පවුඩර් තේ හැඳි ½
ලුණු ස්වල්පයක්
චොකලට් චිප්ස් / මුද්දරප්පලම්

• සාදන ක්‍රමය

අවන් එක 170°C ට රත් කරගන්න. බඳුනකට බටර් සහ සීනි එකතු කර ක්‍රීම්ගතියට mix කරගන්න. එයට බිත්තරය සහ වැනිලා එකතු කර නැවතත් හොඳින් mix කරගන්න.

Christmas Butter Cookies

මීළඟට වෙනම බඳුනකට පාන්පිටි, බේකින් පවුඩර් සහ ලුණු එකතු කරන්න. මෙය හොඳින් මිශ්‍ර කරගෙන බටර් මිශ්‍රණය තිබෙන බඳුනටම දමන්න. එයට චොක්ලට් චිප්ස්, මුද්දරස්පලම්ද එක් කර මෘදුවට dough එක  හදාගන්න.

Christmas Butter Cookies

 

කුඩා බෝල සාදා රවුමට, කුකීස් හැඩයට ලෑල්ලක දමා සමතලා කරගන්න. තෙල් ආලේප කෙරූ තැටියක කුකීස් අතුරා විනාඩි 12-15 අතර bake කරගන්න. (ලා රන්පැහැයක් එනතුරු) කුකීස් අවන් එකෙන් එළියට ගෙන නිවුන පසු icing sugar, chocolate chips, jam වැනි කැමති දේකින් ලස්සනට සරසා රස විඳින්න.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you