ArtHoney Don't රෑ වැටුණු වලේ දවලුත් වැටෙන්නෙ මෝඩකමට

Honey Don’t රෑ වැටුණු වලේ දවලුත් වැටෙන්නෙ මෝඩකමට

-

spot_img

Honey Don’t – ගැහැණුකමට උරුම වුණ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. මේවගෙන් සමහර දේවල් හොඳ ගතිගුණ. සමහර ඒවා දුර්වලතා. ඒ ඔක්කොම ගැහැණු ගති. මේ ලක්ෂණවලට වෘත්තිය, අධ්‍යාපන මට්ටම වගේ දේවල් බලපාන්නෙ නැහැ. දැන දැන ම හෝ නොදැන උගුල්වල අහුවෙන එකත් මේ ලක්ෂණ වලින් එකක්.

Honey Don't

හනී කියන්නෙ කැලිෆෝනියාවල ජීවත්වුණ තරුණ රහස් පරීක්ෂකවරියක්. ප්‍රදේශයේ සිදුවුණ මාරාන්තික රිය අනතුරක් පිළිබඳ පරීක්ෂණ මෙහෙයවීම ඇයට භාර වෙනව. අනතුරෙන් මිය ගිය යුවතියගේ මරණය සම්බන්ධ කාරණා, ඇගේ මේ පරීක්ෂණයත් ඒ හා බැඳුණ අනිත් අයගේ කතන්දර එක්ක තමයි කතාව ගලා යන්නෙ. අපරාධ, වංචා, ජාවාරම් මිනීමැරුම් දේවදූතයන්ගෙ වේශයෙන් ඉන්න ප්‍රදේශයක්. අපරාධකරුවන් බහුල ඒ ප්‍රදේශයට ඒවා සාමාන්‍ය වෙලා තිබුණා. ඔය අතරෙ හනීට ප්‍රේමවන්තියක් හමුවුණා. මේ පෙම්වතිය මොන වගේ කෙනෙක් වෙන්න පුළුවන්ද?

Honey Don't

අපි ගාව තියෙන ලොකුම දුර්වලකම්වලින් එකක් තමයි සමීපතමයන් පමණට වඩා විශ්වාස කරන එක. අපි ගැන හොඳින්ම දන්න කෙනෙක්ට ඒ කියන්නෙ සමීපතමයෙක්ට අපිව නරකම විදිහට “පාවිච්චි” කරන්න පුළුවන්. සමහරවෙලාවට අපිට ඒ උගුල්වලින් බේරෙන්න පුළුවන් වාසනාව තිබුණොත් විතරමයි. මොකද අපි ඒ තරමට අහුවෙලා නිසා.

Honey Don't

“රෑ වැටුණ වලේ දවල් වැටීම” කියන්නෙ කරදරයකින් බේරිලා ආයෙමත් ඒ වගේම කරදරයක් දාගන්න එකට . ඒකට මෝඩකම කියන්නත් පුළුවන්. ගැහැණුකම කිව්වත් වරදක් නෑ.

Honey Don't

Latest news

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි

කෝටි පහක කුෂ් එක්ක ඉන්දියානුවෙක් අල්ලයි රුපියල් කෝටි පහකට වඩා වැඩි වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා...

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය

නැව් රැකියා මාෆියාව සහ සුදු කරපටි සන්ධානය ලංකාවේ පවතින ආර්ථික වටපිටාව හමුවේ රට අතහැර යෑමට සහ ඉහළ වැටුප් සහිත රැකියා...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...
- Advertisement -spot_img

දෙවියන්ගේ දේශයට සවාරියක්

දෙවියන්ගේ දේශයට සවාරියක් - Kerala ඉන්දියාවේ නිරිතදිග වෙරළ තීරයට මායිම්ව පිහිටා ඇති කේරළය (Kerala) ස්වභාවික සුන්දරත්වය පිරුණු තැනක්. සශ්‍රීක හරිත...

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක්

පණු කරඳ ගහ ගැන කතාකළ දේවානිට උසස්විමක් ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස කටයුතු කළ දේවානී ජයතිලක උතුරු මැද සහ නැගෙනහිර...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you