More
    ArtThe Family Star අභියෝග තමා ඔබ කොච්චර ශක්තිමත්ද කියල...

    The Family Star අභියෝග තමා ඔබ කොච්චර ශක්තිමත්ද කියල පෙන්නන්නෙ

    -

    spot_img

    The Family Star – ලෝකෙ අනිත් රටවලට සාපේක්ෂව ආසියානු සංස්කෘතීන්වල පුද්ගලයෙක්ගෙ ජීවිතේ “පවුල” නැමති බැඳීමට ලොකු විශේෂත්වයක් තිබෙනවා. එහිදී අපේ ඇවතුම් පැවතුම්, තීරණ, දුක සතුට මේ හැමදෙයක්ම ඔවුන් හා බැඳෙනවා. පවුලක් ඇතුළෙදි අපි තනි නැහැ. එකිනෙකා හා සහයෝගයෙන් සමාදානයෙන් සිටීම සහ රැකබලා ගැනීම පවුලක් සතු යුතුකම් සහ වගකීම්.

    The Family Star

    තරුණ ගෝවර්ධන් තමයි එයාලගෙ පවුලෙ මුදල් උපයන කෙනා වුණේ. පවුල හා බැඳුන කොල්ලෙක් විදිහට ඔහු තමන්ගෙ වගකීම මැනවින් ඉටු කළා. ඔවුන්ගේ පවුල විශාල එකක්. ජීවිතේ ඒ අයුරින් ගෙවී යන අතරතුරේදියි ඔහුගෙ කතාවට ඉන්දු පැමිණෙන්නෙ. ඇය ඔවුන්ගේ කුලී නිවැසියෙක් විදිහට නවාතැන් ගත්තා. බොහොම ඉක්මන්ට ඉන්දු ඔහු හා ඔහුගේ පවුලේ අය සමග මිතුරු වුණා. පවුලෙ කෙනෙක් තරමට ඇය ඔවුන් හා සමීප වුණා. තම බීමත් සහෝදරයා සමග තිබුණ ප්‍රශ්න, පවුලක් නඩත්තු කිරීමේ අභියෝගයත් එක්ක ජීවත්වුණු ඔහුට ඉන්දුගෙ පැමිණීම සතුටක් රැගෙන ආවා. මිත්‍රත්වය ආදරයකට හැරුණෙ ඉන් පසුවයි. නමුත් ඉක්මනින්ම ඔහුට ඉන්දු පිළිබඳව සැබෑව දැනගන්න ලැබෙනවා.

    The Family Star

     

    මධ්‍යම ප්‍රාන්තික තරුණයෙක් විදිහට ගෝවර්ධන්ට තිබුණ (පොදු) අභියෝග, රැකියාවේ, සමාජය තුළ ඔහු මුහුණ දෙන දුෂ්කරතා, විවිධ සමාජ පන්ති අතර තියෙන ගැටුම් වැනි දේවල් එක්ක මේ කතාව අතීතයත් වර්තමානයත් පසුබිම්ව ඉදිරියට ඇදෙනවා. ජීවිතේ සුන්දර වෙන්නෙ අභියෝග එක්ක ඉදිරියට ගමන් කරද්දි. ඒ අභියෝග ඔබට සමහර සත්‍යයන් වටහා දෙනවා. ඔබ මොනතරම් ශක්තිමත් කෙනෙක්ද කියන දේ පහදා දෙනවා. අවසානයේ ප්‍රේමය ජයගන්නවා.

    The Family Star

    Latest news

    අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන...

    ගුවන් ප්‍රහාරයකින් ඉරාන ජනපති මරුට

      අමෙරිකානු - ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර‍යකින් හිටපු ඉරාන ජනපති මහමුද් අහමදිනෙජාඩ් ( Mahmoud Ahmadinejad ) ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා. ප්‍රහාරය...

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට මිසයිල ප්‍රහාර

    ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල්...

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැදවූ ගුවන් අනතුර

    බොලීවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එහිදි තවත් පිරිසක් තුවාල...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 41

    රත් දෝතළු - 41 අහස් විදෙස්ගතව සතියක් ඉක්ම ගොසිනි. ඔහු පිටව ගියදා නම් මා සිතට සියුම් දුකක් දැනිණි. මේ ගෙවුණු...

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න

    මම ආසම ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කේක් හදන්න Jake Gyllenhaal කලා පවුලකින් පැවත එන ඔහු රංගනයට අවතීර්ණ වූයේ කුඩා අවධියේදීමයි. දශක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page