More
    NewsYatinuwara Incident යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක,බිරිඳ සහ දියණියගේ...

    Yatinuwara Incident යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක,බිරිඳ සහ දියණියගේ මළ සිරුරු නිවසේ තිබී සොයා ගැනේ

    -

    spot_img

    Yatinuwara Incident – යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගලයෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව පොලීසිය වාර්තා කරනවා.

    52 හැවිරිදි මෙම පුද්ගලයා යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කර ඇති අතර ඔහු සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    44 සහ 17 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ දියණියගේ මරණවලට හේතුව තවමත් වාර්තා වී නැහැ.

    මේ වන විට SOCO නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    The most beautiful island ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කරයි

    The most beautiful island - 2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කර ඇත.ඒ ගෝලීය සංචාරක...

    Tsunami රුසියාවේ භූමිකම්පනය හේතුවෙන් රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම්

    Tsunami - රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ මාපකයේ 8.7ක භූමිකම්පනය හේතුවෙන් රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.ඒ...

    Borella accident බොරැල්ල අනතුර සිදුකළ රියදුරු ගංජා පානය කර ඇත්තේ දින 4කට පෙර බව නීතිපති අධිකරණයට දැනුම්දෙයි

    Borella accident -  (28) දින බොරැල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ දොඹකරයේ රියදුරු ලබන අගෝස්තු 07 වැනිදා දක්වා...

    At the Hambantota Bird Park හම්බන්තොට කුරුලු උද්‍යානයේ හිමිකරුගෙන් අධිකරණයට පෙත්සමක්

    At the Hambantota Bird Park - නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී මෝටර් බයිසිකල් 21 ක් සන්තකයේ තබාගත්තේ...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page