NewsSTF සමග වෙඩි හුවමාරුවකින් දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු...

STF සමග වෙඩි හුවමාරුවකින් දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු මරුට

-

spot_img

STF –  ඉකුත් 18 වැනිදා උදෑසන 11.00 ට පමණ දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු අද (25) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අලුයම 4:30 ට පමණ කහතුඩුව, පාලගම, කැඳැල්ලඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කර ඇති අතර, එහි සැඟව සිටි අදාළ සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තබ‍ා ඇති බවත්, පසුව එම නිලධාරීන්ද ඔහු ‍සිටි දෙසට වෙඩි තබා ඇති බවත්, එහිදී ඔහු මියගාස් ඇති බවයි සඳහන් වෙන්නේ.

සිද්ධියෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙක්ද තුවාල ලබා ඇති අතර, ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Latest news

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර

නියඟය වැඩි පැතිවලට ආණ්ඩුවෙන් වතුර වියළි, උණුසුම් කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති මඩකළපුව, මොනරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට පානීය...
- Advertisement -spot_img

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා

වත්කම් හැංගීමේ කලාවේ පිකාසෝලා මේ ආණ්ඩුව පත්වීමේ පුරෝගාමියා වත්මන් ජනපති අනුර කුමාර දිසානායකය. ජනතාව පූර්ණ විශ්වාසය තැබුවේ ඔහු කෙරෙහිය. අදටත්...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you