NewsChathura Senarathne අපි මේ ආණ්ඩුව පෙරළා දානවා

Chathura Senarathne අපි මේ ආණ්ඩුව පෙරළා දානවා

-

spot_img

Chathura senarathne – ඉතිහාසය විසින් රාජිත සේනාරත්නව නිදොාස් කොට නිදහස් කරනු ඇති බව ඔහුගේ පුත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසනවා.

තමන් ජීවිත කාලය තුළම සටන් කළේ දූෂණයට එරෙහිව බවත්, හොරු ඇල්ලීමට කටයුතු කර, දූෂිතයන්ට දඬුවම් ලබාදීමට කටයුතු කළ යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මීට පෙර චන්ද්‍රිකා රජය විසින් ද මේ ආකාරයෙන්ම නඩුවක් පැවරූ බවද, එයින් ඔහු නිදහස් වූ බවද, සුදු වෑන් නඩුවෙන්ද සිය පියා නිදහස් වූ බවද ඔහු ප්‍රකාශ කළා.

සිය පියා අත්අඩංගුවට ගත්තත්, නැතත් වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you