ArtMetro In Dino දින තුනට කෝටි දාසයක ආදායමක්

Metro In Dino දින තුනට කෝටි දාසයක ආදායමක්

-

spot_img

Metro In Dino – අනුරාග් බාසුගේ අධ්‍යක්ෂණයක් වන Metro In Dino චිත්‍රපටය පසුගියදා (ජූලි 4) නිකුත් වුණා.චිත්‍රපටය නිකුත් වී දින 3 ක් ඉක්මවන විටදීම එය ඉන්දීය රුපියල් කෝටි 16 කට අධික ආදායමක් උපයා තිබෙනවා.පෙම් කතා කිහිපයක් පිළිබඳව කියැවෙන Metro and Dino චිත්‍රපටයට යහපත් ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.සබඳතාවන්ගේ විවිධ ස්වරූපයන් සහ ආදරය තේමා කරගත් මෙහි Anupam Kher, Neena Gupta, Konkona Sen Sharma, Pankaj Tripathi, Aditya Roy Kapur, Sara Ali Khan, Ali Fazal,Fatima Sana Shaikh ඇතුළු නළුනිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

– Patrika News ඇසුරිනි –

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you