ArtKUBERAA ඉන්දීය සුපිරි නළු ධනුෂ් ගේ නවතම චිත්‍රපටය

KUBERAA ඉන්දීය සුපිරි නළු ධනුෂ් ගේ නවතම චිත්‍රපටය

-

spot_img

KUBERAA – ඉන්දීය සුපිරි නළු ධනුෂ් ගේ නවතම චිත්‍රපටය මේවන විට අතිසාර්ථක අන්දමින් තෙළිඟු,දෙමළ,කන්නඩ සහ හින්දි භාෂාවලින් තිරගත වෙමින් පවතිනවා.Kuberaa පසුගිය සතියේ (ජුනි 20) තිරගත වුන අතර සය වන දිනය වන විට එහි ආදායම ඉන්දීය රුපියල් කෝටි 97 ඉක්මවා ගොස් තිබේ.දේව් නැමති යාචකයා වටා ගෙතුන මෙම කතාව මිත්‍රත්වය,පාවාදීම සහ යුක්තිය තේමා කරගත් කතා පුවතකි.Sekhar Kammula ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි ධනුෂ්ට අමතරව රශ්මිකා මන්දනා,නාගර්ජුන ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. කතාවට, ධනුෂ්ගේ රංගනයට ඉහළ ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

– Times Of India ඇසුරිනි –

Latest news

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...
- Advertisement -spot_img

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර

ක්ෂේත්‍ර බෝගවලටත් පොහොර සහනාධාර 2026/27 මහ කන්නයේ වී සහ කුඹුරු ඉඩම්වල වගා කරන වෙනත් ක්ෂේත්‍ර බෝග සඳහා පොහොර මූල්‍ය සහනාධාරය...

පිරිමින්ටත් පියයුරු පිළිකා

පිරිමින්ටත් පියයුරු පිළිකා පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි මේ. නවතම දත්ත...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you