ArtGovinda ගේ පෙනුමට සමාන තවත් කෙනෙක්?

Govinda ගේ පෙනුමට සමාන තවත් කෙනෙක්?

-

spot_img

 

Govinda

Govinda ගේ නව පෙනුම සම්බන්ධව මේ දිනවල බොහෝ අය කතාබහ කරනවා. පසුගිය සිකුරාදා (ජුනි 20) Instagram ඔස්සේ ඔහු සිය නවතම පෙනුම රසිකයින් සමගින් බෙදාගෙන තිබුණා. එහිදී ඔහු උඩු රැවුලකින්, විශාල අව් කණ්නාඩි යුගලකින් සැරසී අපිළිවෙල වටපිටාවක සිටින අයුරු දක්නට ලැබෙනවා. ඡායාරූපයට රසික ප්‍රතිචාර රැසක් ලැබුණා. රසිකයින් ඔහුගේ නව පෙනුමට ආදරය කළ අතර ඔහු කඩවසම් බවත්, තිරය මත යළි දකින්න ලැබෙන දිනය කවදාද යන්නත් ඇසුවා. නමුත් ඇතැමුන් පැවසුවේ ඡායාරූපයේ සිටින තැනැත්තා Govinda නොව ඔහුගේ රූපයට සමාන වෙන අයෙක් බවයි.

Hindustan Times ඇසුරිනි –

Latest news

ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස් සේවාව හෙට (21) සිට

ආබාධ සහිත පුද්ගලයින් සඳහා පහත් මහලේ ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) මාකුඹුර බහුමාධ්‍ය මධ්‍යස්ථානයෙන් (MMC) ආරම්භ කරන බව ප්‍රවාහන,...

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...
- Advertisement -spot_img

රත් දොතළු – 72

රත් දොතළු - 72 කිසිවෙකු විසින් මිදුලේ විදුලි පහන් දල්වන ලද්දෙන් රාඝවගේ මුහුණ මට පැහැදිලිව දිස් විණි. "අහස් සර්ට වැරදි දෙයක්...

අභය භුමි මැදින් විශ්මිත සවාරියක්

අභය භුමි මැදින් විශ්මිත සවාරියක් - Habarana Jeep Safari නිවාඩුවක් ලැබුණු සැණින් බොහෝ දෙනා සූදානම් වන්නේ පවුලේ සියලු දෙනා සමග...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you