ArtHousefull 5 දින පහක් ඇතුලත ඉන්දීය රුපියල් කෝටි 110...

Housefull 5 දින පහක් ඇතුලත ඉන්දීය රුපියල් කෝටි 110 ක ආදායමක්

-

spot_img

Housefull 5 චිත්‍රපටය මේ දිනවල අතිශය සාර්ථක අන්දමින් තිරගත වෙමින් තිබෙනවා. පසුගිය සිකුරාදා ( ජුනි 5) එය සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹූ අතර දින පහක් ඇතුලත චිත්‍රපටය උපයාගත් ආදායම ඉන්දීය රුපියල් කෝටි 110ක්. හාස්‍යජනක කතා තේමාවක් රැගත් Housefull 5 නෞකාවක සිදුවන මිනීමැරුමක් සහ එහි සිටින සැකකරුවන් තිදෙනා සහ ඔවුන්ගේ පෙම්වතියන් තිදෙනා වටා ගෙතී ඇත. Akshay Kumar, Riteish Deshmukh, Abhishek Bachchan, Fardeen Khan, Nana Patekar, Jackie Shroff, Ranjeet, Johny Lever, Jacqueline Fernandez, Nargis Fakhri, Chunky Panday, Dino Morea, Sonam Bajwa සහ Soundarya Sharma රංගනයෙන් දායක වෙනවා.

Hindustan Times ඇසුරිනි –

Latest news

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා  රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක්...

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...
- Advertisement -spot_img

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

පැලවත්තේ පැළ මගඩිය

පැලවත්තේ පැළ මගඩිය - Clean Sri Lanka ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ පළාත්, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමින් සම්බන්ධීකාරකවරුන් පත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you