Malani fonseka – හෙළ සිනමාවේ නිලි රැජිණ ලෙස විරුදාවලි ලත් ප්‍රවීණ රංගන ශිල්පිනී, මාලනී ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර (24 අලුයම) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 76 වන වියේ පසුවුණි.