NewsWarrant issued - මහින්දානන්දට වරෙන්තු

Warrant issued – මහින්දානන්දට වරෙන්තු

-

spot_img

Warrant issued – හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ, ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධියට අදාළවයි.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය එම නියෝගය නිකුත් කර තිබෙනවා.

Latest news

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...
- Advertisement -spot_img

තෙල්ගමු ඔය හරහා පාගමනින් පිටවලපතනට

තෙල්ගමු ඔය හරහා පාගමනින් පිටවලපතනට - Thulana Travel අපේ රට සොබා දහමේ අපූර්වත්වයෙන් පිරුණු රටකි. ලොව නන් දෙසින් මෙරටට ඇදෙන්නේ...

තනිවෙන්න හිතෙන එක ලෙඩක්ද?

තනිවෙන්න හිතෙන එක ලෙඩක්ද? ''මට ටිකක් තනියම ඉන්න දෙන්න'' මේ ඔබට හුරු පුරුදු වාක්‍ය කණ්ඩයක් වනවාට සැක නැත. ඒ් තනියම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you