NewsJose Mujica ලොව දුප්පත්ම ජනාධිපතිවරයා මිය යයි

Jose Mujica ලොව දුප්පත්ම ජනාධිපතිවරයා මිය යයි

-

spot_img

Jose Mujica – “ලොව දුප්පත්ම ජනාධිපතිවරයා ” ලෙසින් හැඳින්වූ 2010 – 2015 කාල සීමාවේ උරුගුවේ ජනපතිව සිටි Jose Mujica මියගොස් තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 89 ක්. මරණයට හේතුව නොදන්නා නමුත් හිටපු ජනපතිවරයා පිළිකා රෝගයෙන් පෙළුණු බැව් වාර්තා වෙනවා. ඔහුගේ සරල ජීවන රටාව හේතුවෙන් ජනපති Mujica ලොව දුප්පත්ම ජනපතිවරයා ලෙස හැඳින්වූ අතර ඔහු වරෙක පවසා සිටියේ තමා ඉපදුනේ මධ්‍යම ප්‍රාන්තික පවුලක බවයි. පොත් ලිවීම සහ වගා කිරීම ඔහුගේ ප්‍රියතම කටයුතු වූවා. ඔහු සැළකෙන්නේ උරුගුවේ දේශපාලනයේ පෙරළිකාර චරිතයක් ලෙසින්. ගබ්සාව සහ මරිජුවානා භාවිතය නීතිගත කිරීමටකටයුතු කළ ඔහු ලතින් අමෙරිකාවේ සහ ඉන් පිටත ජනප්‍රිය දේශපාලන චරිතයක්. තමාට පිළිකා තත්වයක් ඇතිවී තිබෙන බවත් මරණය යනු නොවැළැක්විය හැකි දෙයක් බවත් හිටපු ජනපතිවරයා පසුගිය වසරේ පවසා සිටියා.

– BBC News ඇසුරිනි –

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you