More
    spot_img
    NewsTeacher Amma අත්අඩංගුවට ගන්නැයි නියෝග

    Teacher Amma අත්අඩංගුවට ගන්නැයි නියෝග

    -

    spot_img

    Teacher Amma – ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

    සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇයගේ සැමියා හා හයේශිකා ප්‍රනාන්දුගේ කළමනාකරු යන දෙදෙනාව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අනුව සැකකරුවන් දෙදෙනාව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ‘ටීචර් අම්මා’ හෙවත් හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි  විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබේ.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Air crash හමුදාධිපති පොළොන්නරුව රෝහලට

    Air crash  ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ අද පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක්...

    Sexual bribery ලිංගික අල්ලස් ඉල්ලූ නිළධාරියාට වසර 20ක සිර දඩුවම්

    Sexual bribery - 07 හැවිරිදි දරුවෙකුගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා 30...

    UPDATE හෙලිකොප්ටර් අනතුරින් 5ක් මරුට

    UPDATE  - අද (09) උදෑසන හදිසි ගොඩ බෑමකදී මාදුරුඔය ජලාශයට කඩා වැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි...

    Leo XIV පළමු ඇමෙරිකානු පාප් වහන්සේ

    Leo XIV - පළමු අමෙරිකානු පාප් වහන්සේ ලෙස Leo XIV පාප් වහන්සේ ඊයේ (මැයි 8) තේරී පත් වුණා. එක්සත්...
    - Advertisement -spot_img

    Air crash හමුදාධිපති පොළොන්නරුව රෝහලට

    Air crash  ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ අද පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක්...

    Sexual bribery ලිංගික අල්ලස් ඉල්ලූ නිළධාරියාට වසර 20ක සිර දඩුවම්

    Sexual bribery - 07 හැවිරිදි දරුවෙකුගේ වකුගඩු සැත්කමක් සඳහා රජයෙන් ලබාදෙන සහනාධාර මුදල ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම සඳහා 30...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page