NewsPakistan attacks ඉන්දීය වැසියන් 15ක් මරුට

Pakistan attacks ඉන්දීය වැසියන් 15ක් මරුට

-

spot_img

Pakistan attacks – ඉන්දීය ප්‍රහාරවලට පාකිස්ථානය විසින් ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාර හේතුවෙන් ඉන්දීය සිවිල් වැසියන් 15 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පූන්ච් සහ තංඩාර් යන ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර එල්ල කර තිබෙනවා.  ඒ, ඉන්දියාව විසින් පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන නවයකට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන්.

කෙසේවෙතත් අදාළ ප්‍රහාර හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් 550කට ආසන්න ප්‍රමාණයක්ද අවලංගු කර තිබෙනවා. ගුවන් ප්‍රහාරවලින් පසු පාකිස්ථානයේ සියලුම වාණිජ ගුවන් ගමන්වලින් සියයට 16ක් අවලංගු කර  ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you