NewsDan Priyasad ඩෑන් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

Dan Priyasad ඩෑන් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

-

spot_img

Dan Priyasad – වැල්ලම්පිටිය සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළදී ඩෑන් ප්‍රියසාද් නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කරගත් තොරතුරු අනුව කුරුඳුවත්ත පොලිස් වසමේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි වෑබඩ, උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සැකකරු ඩෑන් ප්‍රියසාද් නමැත්තාගේ සෙහොයුරාගේ ඝාතනයටස සම්බන්ධ සැකකරුවෙකු වන බවයි පොලීසිය පැවසුවේ. ඉකුත් අප්‍රේල් මස 22 වනදා සිදුවූ එම ඝාතන සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු පසුගිය 24 වනදා පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර එම සැකකරු මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you