ArtBipasha Basu බොලිවුඩයේ ආදරණීයම පවුල් ජීවිතය ගෙවන නිළිය

Bipasha Basu බොලිවුඩයේ ආදරණීයම පවුල් ජීවිතය ගෙවන නිළිය

-

spot_img

Bipasha Basu පසුගියදා තම විවාහ ජීවිතය පිළිබඳව අදහස් දක්වා සිටියා. Pinkvilla සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය Karan Singh Grover සමග පැවති සම්බන්ධය තම දෙමව්පියන්ට පැවසූ ආකාරය විස්තර කළා. අසාර්ථක විවාහයක් යනු පුද්ගලයෙකුගේ අසාර්ථක බව තීරණය කරන දෙයක් නොවන බවත් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ශක්තිමත් එකක් බවත් ඇය දෙමව්පියන්ට පවසා තිබුණා. ඒ සඳහා තම අතීත සම්බන්ධතා වලින් උදාහරණ දීමට සිදු වූ බවත් ඇය පවසා සිටියා. සෑම දෙයක්ම සිදුවන්නේ හේතුවක් සහිතව බව ඇය පැවසුවා.

බිපාෂා සමග විවාහයට පෙර කරන් සිං ග්‍රෝවර් දෙවතාවක්ම විවාහ වී තිබේ. එමෙන්ම බිපාෂා බොලිවුඩ් නළුවන් වූ Dino Morea සහ John Abraham සමගින් පෙම් සබඳතා පැවැත්වූවා. කරන් සහ බිපාෂා මුල්වරට මුණගැසුනේ Alone චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරයි. 2016 දි ඔවුන් විවාහ වුණා. බොලිවුඩයේ වඩාත්ම ආදරණීය පවුල් ජීවිතයක් ගෙවන යුවළක් ලෙසින් ඔවුන්ව හැඳින්වෙනවා.

Times Of India ඇසුරිනි –

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you