More
    spot_img
    NewsAccident රිය අනතුරකින් සිඟිති දැරියක් මරුට

    Accident රිය අනතුරකින් සිඟිති දැරියක් මරුට

    -

    spot_img

    Accident – අක්කරෙයිපත්තුව – පොතුවිල්, A4 ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිඟිති දැරියක් මියගොස් තිබෙනවා. අක්කරෙයිපත්තුව – පොතුවිල් මාර්ගයේ, තාන්ඩියඩි ප්‍රදේශයේදී අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටී ඊයේ (23) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

    අනතුර වූ අවස්ථාවේ කාර් රථයේ රියදුරු හා ඔහුගේ බිරිඳ සමග මාස 09ක් වූ සිඟිති දැරිය සිට ඇති අතර, දැරිය අනතුරින් තුවාල ලබා තිරුක්කෝවිල් රෝහලට ඇතුලත් කළ බවත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරපත්තුව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    A member of a criminal gang ලොකු පැටී දිවයිනට රැගෙන එයි

    A member of a criminal gang - සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් “ලොකු...

    Local Government Elections අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම්

    Local Government Elections - පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ඒ...

    Dan Priyasad ඩෑන් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

    Dan Priyasad - වැල්ලම්පිටිය සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළදී ඩෑන් ප්‍රියසාද් නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය...

    Tik Tok සමාගමට යුරෝ මිලියන 530 ක දඩයක්

    Tik Tok - යුරෝපා සංගමය විසින් TikTok සමාගමට යුරෝ මිලියන 530 ක ( ඩොලර් මිලියන 600) දඩයක් නියම කර...
    - Advertisement -spot_img

    Bipasha Basu බොලිවුඩයේ ආදරණීයම පවුල් ජීවිතය ගෙවන නිළිය

    Bipasha Basu පසුගියදා තම විවාහ ජීවිතය පිළිබඳව අදහස් දක්වා සිටියා. Pinkvilla සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය Karan Singh Grover...

    Lahiru Harshana ලබාගත් ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් ඉවත් කිරීමට බලපෑම්

    Lahiru Harshana - ජාතික ජනබලවේගයේ මැයි දින රැලිය අතරතුර ලංකාදීප පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ළහිරු හර්ෂණ මහතා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page