NewsElection Commission ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ගැන සාකච්ඡාවකට මැතිවරණ කොමිසම රැස්වේ

Election Commission ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් ගැන සාකච්ඡාවකට මැතිවරණ කොමිසම රැස්වේ

-

spot_img

Election Commission – පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ප්‍රධාන නියෝජිතයින් අද (21) මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා. ඒ අනුව පළාත් පාලන මැතිවරණයේදී පක්ෂ ලේකම්වරුන් සහ නිරීක්ෂණ සංවිධාන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. එසේම ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද අද මැතිවරණ කොමිසම රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you