More
    spot_img
    ArtA.R. Rahman ට හෘදයාබාධයක්?

    A.R. Rahman ට හෘදයාබාධයක්?

    -

    spot_img

    A.R. Rahman හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතිබව පසුගියදා ආරංචි වුණා. ඒ පුවතත් සමගින් ඔහුගේ රසිකයන් කනස්සල්ලට පත් වී තිබුණා. නමුත් පසුව හෙළිදරව් වුයේ, එය නිරාහාරව සිටීමෙන් ආමාශයේ ඇතිවූ ආබාධයක් බවයි. රෝහල්ගතව සිටි තමාට ක්ෂේත්‍රයේ මිතුරු, මිතුරියන් බොහෝ කරුණාවන්ත වූ බව සුප්‍රසිද්ධ ඉන්දීය සංගීතවේදීයා පවසා සිටිනවා.

    “මම මගේ යහළුවන්ට ආදරෙයි. මම රෝහල්ගත වුණා කියන ආරංචිය එක්ක ක්ෂේත්‍රයේ හැමෝම මම ගැන සොයා බැලුවා. අධ්‍යක්ෂකවරුන්, ගායක ගායිකාවන් මට කතා කළා. ඔවුන් හරිම කරුණාවන්තයි. මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.” මාධ්‍ය වෙත අදහස් දැක්වූ Rahman එසේ පවසා සිටියා.

    Times Of India ඇසුරිනි –

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Local Government Election පැමිණිලි 1,712 ක්

    Local Government Election - පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,712ක් දක්වා ඉහළ ගොස් ඇති...

    Arrested T56 ගිනි අවි දෙකක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    Arrested - T56 ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගම්පහදී විශේෂ කාර්ය බළකාය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.එහිදි...

    Sajith Premadasa ආණ්ඩුවට අමතක වු ගොවීන්

    Sajith Premadasa - ගොවීන් ආරක්‍ෂා කරන බවට පොරොන්දු වී බලයට පත්වූ ආණ්ඩුව ගොවීන්ට අවශ්‍ය සහන සැලසීම නිසි පරිදි සිදු...

    Drugs කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05ක් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

    Drugs කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙකු...
    - Advertisement -spot_img

    Drugs කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05ක් සමඟ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

    Drugs කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරික කාන්තාවන් තිදෙනෙකු...

    Easter attacks – පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන්ගේ සම්බන්ධයක්

    Easter attacks අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින පිල්ලෙයාන්ගේ ප්‍රකාශ මගින් පාස්කු ප්‍රහාරයට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු තහවුරු...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page