ArtCillian Murphy සමඟින් එන 28 Years Later

Cillian Murphy සමඟින් එන 28 Years Later

-

spot_img

28 Years Later Cillian Murphy – ප්‍රේක්ෂකයන් දිගු කලක් බලාපොරොත්තුවෙන් සිටි 28 Years Later චිත්‍රපටයේ තෙවන දිගහැරුම ජුනි 20 තිරගත වීමට නියමිතයි. මාරාන්තික වෛරසයකට මුහුණ දී දිවි ගලවා ගත් පිරිසක් ආසාදිතයන්ගෙන් සමන්විත විනාශ වූ ලෝකයට මුහුණ දීමේ කතා පුවත රැගත් මෙහි Jim ගේ චරිතය තුළින් Cillian Murphy ප්‍රේක්ෂකයන් හමුවට එනු ඇති. Danny Boyle ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි Jodie Corner, Aaron Taylor, Johnson, Jack O’ Connell, Alfie Williams, Ralph Fiennes ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

 

– Hollywood Life ඇසුරෙනි –

Latest news

වැඩිහිටි නිවාස නියාමන නීති

වැඩිහිටි නිවාස නියාමන නීති ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රැකවරණය සපයන මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා නව නියෝග හා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී...

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න

බිත්තර අතිරික්තයක් තියනවා දවසට එක ගානෙ කන්න රටක් විදියට ඉස්සරහට යනකොට බිත්තරය කියන එක වැදගත් බවත් බිත්තර ලක්ශ 15 ක...

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි

තාවකාලික ඉන්ධන හිඟයක් ඇතිවිය හැකියි මෙම මාසය අවසන් වනතුරු ඉන්ධන මිල වැඩි නොකර පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යෑමට හැකි...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...
- Advertisement -spot_img

රූකඩ සෙවනැලි

රූකඩ සෙවනැලි - Shadow Puppets මගේ කුඩා දියණිය අසනීපෙනි. එය වෛද්‍ය විද්‍යාවට සුව කළ නොහැකි ආකාරයේ රෝගයකි. ඇයට සිය මව...

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද?

තෙල් මිල ගළපන්නෙ IMF එකට ඕනෙ විදිහටද? මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you